ගිලිහුනු පෙත්ත තමන්ගේ වග
මලටද අමතක උන හැඩයි

ගිලිහුන මල තමන්ගේ වග
නටුවටද අමතක උන හැඩයි

දුර අදුන මුත් නුඹ සිත
තවමත් මා සොයන බව සැබයි

අවිලෙන ගිඳර රළු වුවත්
පපුවට බර නැති හැඩයි

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021