සෝබරව ගෙවන ජීවිතේ
හරිම විඩා බරයි

ඔබ සමග ගෙවූ ජීවිතේ
හරිම ආදර බරයි

හිමි වුනා නම ඒ ජීවිතේ
හරිම සුන්දරයි

විදවමින් ගෙවන ජීවිතේ
හරිම දුක් බරයි

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021