හමුවෙන හැම විටක ආදරෙන් අමතන්න
නුඹේ ඔය වදනින් මා දෙසවන් පිනවන්න
කවදාඩා ඔබ එන්නේ හඬන සිත සනසන්න
එකම එක වතාවක් නලලත සිඹලා යන්න

දුක් කඳුලු කිසිදා එපා අපේ මේ ලෝකයට
සෙනෙහසින් පිරි ගිය අපූරු නිවහනකි එය
ඔප්පු තිරප්පු කිසිවක් නොමැති එහි
නුබ නොවෙද එකම හිමි කාරිය




Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...