සැබෑ වෙන සුන්ඳර සිහිනයක
අත්දැකීම වින්ඳගන්නට
ලඟදීම මම එනවා
නුඹගෙ ඔය හද මඩලට

ඇවිද යන්නට නුඹ සමගින්ම
දිවිය නම් වූ දිගු ගමනේ
බලා සිටිනෙමි දහසක් පැතුම් මතින්
එදවස එනකන්ම

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021