කඳුලක් උනත් ඇරබුම
පැවත්මක් තිබුනි ලස්සන
සිතුවෙ කෙලෙසකද කිව මැන
දෙන්නට මෙවන් දුකක් අපමන

සිටියා මතකද ඔබ ලඟින්ම පෙරදින
සෙවනැල්ල සේ ඔබ පසු පසම යන
විමසන්නෙ කිමද සැමදෙන එ ගැනම
සිහිවෙන සැම විටම විඳවයි මගේ මන

Comments

Popular posts from this blog

Father's Day 2021