ඔය නෙතින් ආදරේ කියනකම්
මග බලා ඉන්නෙ මම පෙරුම් පුරන්
හිත පුරා ඔබෙ ආදරේ අරන්
එන්නේ කවදාද දකින්නට මන්

ඇඳේ පෙරලි පෙරලි රැ එලිවෙනකන්
හීන දකින්නේ නුඹ ගැනමයි මන්
දකින හැම හීනෙකම නුඹ ඉතින්
ඉන්නවා ආදරෙන් මා ලඟින්

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021