මමත් දුටුවෙමි සිහින දහසක්
මමත් පැතුවෙමු පතුම් සහසක්
මමත් සෙව්වෙමි සොඳුරු දිවියක්
මමත් ලිව්වෙමි සොඳුරු කවියක්

ඒ සිහින මැද මා තනිවු හැඩැයි
පැතු පතුමන් බොඳ වු හැඩැඉ
සොඳුරු දිවියම නැවතුන හැඩැයි
ලියු කවියද අතරමග නැවතුන හැඩැයි

නිදි නොමැතිවම රැ පහන් වුවත්
සිතද තනිවම සුසුම් හෙලුවත්
ලොවට රහසින් මා හෙට දිනත්
දකිමි ඒ සිහිනයම නැවත නැවතත්

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021