කවියක් ලියා බලා සිටිමි මම
like එකක් වැටෙන තුරු
comment එකක් වටුනොතින්
එදා දවස මරේ මරු
දිරි දෙන ඔබ සැමට
තුති පුදමි මගෙ මිතුරු
ඔබයි මා ලබා ගත්
ප්‍රගතියේ සහකරු

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021