මට හොරා තැනුන පුන්චි පව්ල ලස්සනද ප්‍රියේ
මම ඒ පුවත ලොවෙන් සඟවා ගමිද කෙසේ
මා සමගින්ම හිඳින්නට දුන් සිහිනය අමතකද ප්‍රියේ
ඒ සිහිනය මතින් මා වෙන් වී යමිද කෙසේ

ජිවිතයේ මට අහිමි සතුට නුඹ හට ලැබෙන්නයි
කිසිදා මෙවන් දුකක් නුඹ් හට නොලැබෙන්නයි
සිතඟි පරිදි නුඹේ පැතුමන් සැම ඉටු වෙනනයි
පතුමන් මා හදවතේ සැම්දා එලෙසින්මයි

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021