දෙන්නත් එක්ක
හති දාගෙන බැඳපු බැම්මේ
බදාම,
පොඩි වැස්සටත්
දියවෙවී යද්දි තමයි දැනෙන්නේ,

බදාම අනලා තියෙන්නේ
හොරට වග....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...