හදවත ඇතුලට
මටත් හොරෙන්
ඔයාගේ ආදරේ
රිංගුවට...

හීනෙන් ඇහැරුනේ
ආපහු යද්දි
දොර වැහුන
සද්දෙට...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...