නිවා සරතැස
මගේ දිවිමග
ගෙනා සිසිල
අගෙයි නුඹ මට

අඳුරු අහසට
පැමිණ පුරපස
මගේ දිවියට
කසුන් සඳ නුඹ

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...