විසකටු වැනි වදන් වලට
හදට මගේ දුක දැනුනට
වෙනසක් නෑ මගේ නුඹට
අදට වඩා අගෙයි හෙටට

Comments

Popular posts from this blog

Father's Day 2021