පෑව්වාට හඳ
එක එක විදියට
එක එක දවසට..
ලෝකෙට හඳ
එක එක විදිය නෑ
එක එක දවසට...
අදට වඩා
ආදරෙයි හෙට දවසට..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021