ඉබ්බන්ගෙන් උනත් පිහාටු ගන්න විදියක් තියෙනවා.
- Get link
- X
- Other Apps
හොඳටම දන්න දෙයක් උනත්
මම ඔයාගෙන් අහන්නේ
දැනගන්න ඕනේ නිසා නෙමෙයි..
ඔයාව කතාවට අල්ලගන්න ඕනේ නිසා...
ඔයා කතාව පටන්ගන්නේ
"ඇයි අනේ ඕකවත් දැන්නේ නැද්ද"
කියාගෙන..
ඒත් එතනින් පස්සේ ලොකු කතාවක් පටන් ගන්නවා...
අන්න ඒකට මම කැමතියි...
හොඳටම දන්න දෙයක් උනත්
මම ඔයාගෙන් අහන්නේ
දැනගන්න ඕනේ නිසා නෙමෙයි..
ඔයාව කතාවට අල්ලගන්න ඕනේ නිසා...
ඔයා කතාව පටන්ගන්නේ
"ඇයි අනේ ඕකවත් දැන්නේ නැද්ද"
කියාගෙන..
ඒත් එතනින් පස්සේ ලොකු කතාවක් පටන් ගන්නවා...
අන්න ඒකට මම කැමතියි...
මම ඔයාගෙන් අහන්නේ
දැනගන්න ඕනේ නිසා නෙමෙයි..
ඔයාව කතාවට අල්ලගන්න ඕනේ නිසා...
ඔයා කතාව පටන්ගන්නේ
"ඇයි අනේ ඕකවත් දැන්නේ නැද්ද"
කියාගෙන..
ඒත් එතනින් පස්සේ ලොකු කතාවක් පටන් ගන්නවා...
අන්න ඒකට මම කැමතියි...
ඒකනෙ මං ඔයාට කැමති.......
ReplyDeleteමොන මඟුල කිව්වත් සද්ද නැතුව අහන් ඉන්නවනෙ ඔයා....;)