බෙහෙතක්
තවම සොයනවා
මම...
තැන තැන වැදී
සීරුන....
රලු පරලුවන්ගේ
පහර කා ඉදිමුන....
සිත සුවපත් කිරීමට...
බැරි උනොත්,
මාරු වෙනවා
වෙනත් රෝහලකට...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021