හිතෙහි කොනකින් පටන් ගෙන
හිතේ හැටියට අමුනා ගත්
භාගයක් පිරුමටත් මත්තෙන්
උදුරා ගලවාගෙන ගිය
කොලය තවමත් නුඹ ලඟය...
කොලය අහිමි පන්හිද තවමන් මං ලඟය...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...