සඳට දුර හිඳ
ලියූ කවි ඇත
මහ පොතක පිටු
පුරවලා...
ඊට නොදෙවෙනි
පැතුම් පොදි ඇත
හිතේ හැමතැන
විසිරිලා...
එකින් එක ගෙන
අමුන ගන්නට
හොඳම කාලය
පැමිනිලා...
අපට නොදැනිම
ගෙවුන කාලය
තව තව අප
ලං කලා..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021