දවසින් දවස
බොහෝ පාඩම් උගෙන
අඩියෙන් අඩිය
පඩියෙන් පඩිය
නොවැටී යන්න එක්වුන
නුඹයි මගේ අත්වැල

Comments

Popular posts from this blog

Father's Day 2021