පෝය ලබනකන් බලන් ඉන්නවට වඩා
අමාරුයි..
එදාට හඳ පායනකන් බලන් ඉන්න එක..
මං කොහොමත් ආදරේ කරේ හඳට මිසක් 
පෝයට නෙමෙයි..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021