ඔයා මාත් එක්ක එන්න
එක පයින්ම කැමති උන වෙලාවෙදි,
ඇයි යකෝ..
මට හිතුනේ නැත්තේ
අනිත් පය
වෙන එකෙක් ලඟ ඇති කියලා... :P

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...