උඹ දික් වෙන දික් වෙන පාරට
කපලා ඇති වෙලා
තියෙන්නේ මට...
කපන හැම පාරටම
සල්ලි ගෙවන්නත්
එපැයි....
එයේ පෙරේදත්
කැපුවනේ...
පස්සෙ වෙලාවක
කපමු ඇහ්...
..
සල්ලි නෑ ඕයි...
එතකන්
වද නොදී ඉඳහන්...

අනිත් උන් කිව්ව පලියට
ඔහොමත්

කපන්න පුලුවන්ද
..
කො
න්
ඩ..

Comments

Popular posts from this blog

Father's Day 2021