මියදෙන්නට යන හදවතට
ඉසින්නට සෙනෙහෙ දිය බිඳක්
නුඹ මැලි උනාට....

මතකද
එදියෙන්ම
නුඹේ හද නැහැව්වා මම
පෙර දවස..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...