කාටත් හොරෙන්
උදේ රැයින්
හීනෙන් ගිහින්
ඉඳගන්න ආසයි
හුරුපුරුදු ඩෙස්ක් එකෙන්...
හතිවැටෙනකන්
උනුන් සමගින්
දුවන්නට ආසයි
පැන වැට කඩුලු මතින්..
අපි බැහැපු වලේම
ඉන්නවා මචං තව උන්
ඉඩක් නෑ අපිට දැන්
එක්ස්පයර් වෙලා බන්

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...