සඳ නොමැති සමහර දිනක
දිලුනත් අහසේ තරුකැට දසත
පිරවිය හැකිද එකඳු තරුවකට
සඳ නොමැතිව දැනෙන අඩුව අහසට

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021