සොඳුර නුඹ ගැන ගෙතූ කවි පද
නිතර කියවමි එකක් නෑරම
ඉඳ හිට හෝ මේ හිත රිදුන තැන
විඳවමින් තව දවයි හදවත

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021