හීනයක් ඇත
හිතේ පීදුන
මටත් නිතරම
සතුට ගෙනඑන

.
ප්‍රේමයක් ඇත
හදේ පීදුන
ගීතයකි නුඹ
නිතර සුගැයෙන

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...