රිදුනොත් නුඹෙ හිත
මගේ සැර වදනට....
ඒ ආදරේ වැඩි කමට
සමාවුව මැන මට....

ජීවිතේ බොහෝ දුරකට
ගිහින් අපට නොදැනුනාට...
යාමට ඇත වඩා දුර ඊට
ගල් මුල් හමුවෙයි මග දිගට...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021