නුඹට නොකී කවි

ආදරේ ගැන
නොකී කවි මම
තව හිතේ ඇති
හැංගිලා...
ආවොතින් නුඹ
තව වතාවක්
කියමි එකිනෙක
ගලපලා....

Comments

Popular posts from this blog

Father's Day 2021