අහන් ඉන්න..
අහගෙන ඉන්න..
එනවද..
ආසයි මට...
ඔහේ කියවන්න..
හිත අස්සේ ගුලිවෙච්ච..
යල්පැනගිය හැඟීම්
එකින් එක පිලිවෙලට...
පැන්නොතින් පෝලිම්..
තෙරපුම වැඩිකමට...
සමාවෙයන් මගේ
බ්‍රේක් නැති හදවතට..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021