නෙතට බර වැඩි කඳුලු බිඳුවක්
කොයිවෙලෙත් නෙත තෙමනවා..
සිතට බර වැඩි හැඟුම් පොදි ගෙන
නුඹට කවියක් ලියනවා...
ලියවෙනා කවි එකක් නෑරම
නුඹත් ඇවිදින් බලනවා...
මට හොරෙන් නුඹ ආව ගිය වග
සුපුරුදු නුඹේ සුවඳ මට කියනවා...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021