__පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී.

කුසට හරි හැටි අහරක් නැතිව
ඇඟට හොඳ ඇඳුමක් නොඇඳ
මහන්සිවී උපයාගත් මුදලින් ඔබ
ජීවිතය රැගෙන ආවා අපිට

කාලය ගෙවී ගොස් ඇත බොහෝ දුර
යුතුකම් ඇත අද මා වට කර
සිහිවෙයි නුඹ ගුණ කඳ නිතර
සීමා කල හැකිද කවි කතාවකට

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021