__ඔන්න ඔහොමලු උනේ



වල බොර උනාම පේන්නේ
මඩ පාට වතුර විතරයි..

ඒත් හැමදාම කෙල හල හල ඉඳපු
බුවා දන්නවා වලේ මාලු ඉන්න බව..

ඉතින් දාලා බලනවා පිත්ත....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...