පහසු ගෙවීමේ ක්‍රමේට
බඩු දෙනවා
දැන් හැමෝම.....

අවුරුදු ගානක් තිස්සේ
ගෙවලා
ගෙවලා
ගෙවලා
ගෙවලා
ගෙවලා
ගෙවලා
ගෙවලා
ගෙවලා
ගෙවලා
ඉවරවෙද්ද..
..
..
..
..

බඩුව නරක් වෙලා... :(

Comments

Popular posts from this blog

Father's Day 2021