_කතාව

මකනෙන්
වැරදුන තැන් මකලා
අළුතෙන් ලියන්න පුළුවන්...

ටිපෙට්ස් වලින්
වැරදුනු තැන් වහලා
අළුතෙන් ලියන්න පුළුවන්....

ඒ දෙකම
අවශ්‍ය නොවෙන විදියට
ලියන්න පුළුවන් නම්,

කතාව සාර්ථකයි...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...