මඩෙහි පිපුන නෙළුමේ...

කවුරු නෙලා ගනිවිද..
කාගෙ අතට පත් වෙයිද..
කවුරු රොන් උරා බෝවිද...
කොතැනක කුමන සැරසිල්ලක් වෙයිද...
කවුරුද දන්නේ....

හ්ම්.....

කෙදිනක හෝ පරවී යන බව පමණක්ම දනිමි...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021