හඳට ගල් මුල්
ගහපු මිනිසුන්
හෙටත් එයි හිරි
අරිමිනේ..

මටත් වැඩිපුර
නින්ද ගියෝතින්
උඹත් ඉවරයි
හාමිනේ..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...