වෙ න ස

ඉස්සර

ඔයා කතා කලා
මම අහගෙන හිටියා...

දැන්

මම කතා කරනවා
ඔයා ඇහුනේ නෑ වගේ ඉන්නවා

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...