Posts

Showing posts from March, 2012

__හීනියට හාර්ඩ් ටෝක් එකක්

අරමුණු විවිධ උනත් අවසානය එකයි... හැබැයි අපි කාගෙවත් ලඟ අවසානය ගැන අරමුණක්, දැක්මක් නෑ... ඒක කොයි වෙලාවේ, කොතන, මොන විදියට වෙනවද කියන්න අපි කවුරුත්ම දන්නේ නෑ... ඒත් කවදා හරි අපි යන්නේ එතනටයි... යන දවසට ගෙනියන්න කෙසේ වෙතත් ඉන්න ටිකේ ජීවිතේ ගැට ගහගන්නත් පුදුම ගේමක් දෙන්න ඕනේ... ජීවිතේ අපි කාටත් අභියෝගයක් වෙලා... ඒක එන්න එන්නම දරුණු වෙනවා... වගකිව යුත්තෝ හොයලවත්, උන්ට ගහලා බැනලාවත් වැඩක් නෑ... කොහොමින් හරි ජීවිතේ ගැටගහගන්න අපි දැනගන්න ඕනේ... වැඩේ හිතන තරම් ලේසි නෑ... හැබැයි ඒ හැටි අමාරුවකුත් නෑ... ලිඳේ වැටුන මිනිහ ලින් කටින්ම ගොඩ එන්න ඕනෙ කියලා, කම්මලි කමට ගෙම්බෝ වගේ ඒක ඇතුලටම වෙලා හිටියේ ඉස්සර... දැන් පොඩ්ඩක් වෙනස්, මොලේ ඇති එකා ලින් කටින් බැරිනම්, වෙන ක්‍රමේකින් හරි ගොඩට එනවා... මට මතකයි මම සාමාන්‍ය පෙල කරලා, ප්‍රතිඵල එහෙම නිකුත් වෙලා, ඉස්කෝලෙට ගියා, උසස් පෙළට අයදුම්පත් බාර දෙන්න... අමාරුම වැඩේ උනේ, උසස් පෙළ කරන්නේ මොනවගෙන්ද කියලා තෝරගන්න එක... ගණිත අංශයෙන් බෑ වගේ, ගණන් හදන්න එපයි... විද්යෑ අංශෙනුත් බෑ වගේ, ගණන් මදිවට ගෙම්බො කපන්නත් තියෙනවා කියලා ආරන්චියක් ආවා.. කලා අංශ

පවුලේ නාලිකාව

අනුන්ගේ කුනුම සෝදලා.. අනුන්ගේ ගොම කකා.. අනුන්ගේ පානින්ම එලිය බලලා.. අනුන්ගේ කර පිටින්ම ගොඩ යන්න දඟලන "තොපි"

__කොට්ටෝරු වත.

ගස් ගොඩකට කොට කොට ගිහින් කෙහෙල් ගහකට කෙටුව වගේද, උදේ පන්දරම කෙහෙල් ගහකටම කෙටුවම දැනෙන ආතල් එක...

__අපි නොදන්න එෆ් බී

බෝක්කුවක් උඩ වාඩි වෙලා... හීනියට ඔතපු එකෙන් දෙකක් ඇදලා... ලෝකෙ පෙරලන්න ටෝක්ස් දීපු අයියලත් දැන්, ෆේස් බුකියේ සෙට් වෙලා... ඉතින්, බෝක්කුව වගේද බන් මේක... ආතල් කෝටියයිනෙ... ඉස්සර අහක බලන් ගිහිපු නංගිලත්.. දැන් අපිව ඔන්ලයින් දැක්ක ගමන් කියනවා හායි අයියා.... උන් දන්නේ නෑ මම මල් සරා කියලා.. ප්‍රොෆයිල් එකේ කව්ද දාන්නේ ඔව්වා... මොකා උනත් මේක හදපු එකා නම් දෙයියා...

It z abt u & me

If you ever see a shadow behind of you, doesn’t be wonder… it is me…

__බලාපොරොත්තුව.

ජීවිත රංගන වේදිකාවේ කෙලවරක, ලෑලි බංකුවක වාඩි වේලා තාමත් බලා ඉනන්වා මම තිර රෙදි අතරින් නුඹ වේදිකාවට වඩින තුරා...

__අහිමි වසන්තේ

ඇවිද යන්න සවසට සුමුදු වැල්ල මතින්.. ආසයි තවමත් අල්ලගෙන සුමුදු අතින්... කාලය ගෙවී ගොස් ඇත සොඳුර විගසින්... මැවූ සිහින සියල්ලම අවසානයිද ඉතින්... වසත් කාලයේ අවසානය මෙයද ඉතින්... සිතන්නට සිතක් ඉතිරිව නැත තවත් ඉතින්.. මසිත ගෙන ගොස් නුඹ කාටත් හොර රහසින්... ඇස ගැටෙනා සැම රුවම මට නුඹමයි ඉතින්..

__වැලිඩේශන්

වැල්ලේ, රූම් එකේ, බොක්ස් එකේ, එක එක එවුන් එක්ක වැඩ දාපු සනා, රෙජිස්ටර්ඩ් එක විතරක් වැලිඩේට් කරයි ඇඳ පෙරලගෙන.. උදේ පාන්දර තියෙන ඔඩිට් එකෙන් බේරෙන්න..... ක්‍රැක් ෆයිල් එකක් වත් නැද්ද ඇඟ බේරගන්න..
සුපුරුදු මාවතේ නුපුරුදු අතක එල්ලී සුපුරුදු රුවක් නුපුරුදු බැල්මක් හෙලමින් පෙනී නොපෙනී යයි....

__අවාසනාවට ඇත්ත කතාවක්

කන්ද උඩ පන්ස්ලෙන් ඇහුනා බෝධි පූජාවේ සද්දේ... ඝාන්ඨාර හඬ හා මුසුවෙමින්.... පුරුද්දට වගේ බැලුවා මම අහස දෙස... දැකගන්න නුඹේ රුව... අවාසනාවට ඇත්ත කතාවක්... .. .. එදා මාස පෝය දවසක්...

__ඩොන්ගල්

ලොක් එක කැඩුවට පස්සේ ඉතින් ඕන එකෙක්ගෙ ඕන එකක් දාන්න පුළුවන්...

__ටයිම් ලයින්.

පෙර කල රහසින් පරණ ඩයරියෙන් කියවපු තම ජීවිත කතාව... දැන්, එලිපිටම... කාටත් බලාගන්න පුළුවන්......

__සබන්.

අනුන්ගේ කුනු සෝදලාම දියවෙලා යනවා.....