සුපුරුදු මාවතේ
නුපුරුදු අතක එල්ලී
සුපුරුදු රුවක්
නුපුරුදු බැල්මක් හෙලමින්

පෙනී නොපෙනී යයි....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...