__ටයිම් ලයින්.

පෙර කල
රහසින් පරණ
ඩයරියෙන්
කියවපු තම
ජීවිත කතාව...

දැන්,
එලිපිටම...
කාටත්
බලාගන්න
පුළුවන්......

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...