__බලාපොරොත්තුව.

ජීවිත රංගන වේදිකාවේ
කෙලවරක,
ලෑලි බංකුවක
වාඩි වේලා
තාමත් බලා ඉනන්වා
මම
තිර රෙදි අතරින්
නුඹ
වේදිකාවට වඩින තුරා...

Comments

Popular posts from this blog

Father's Day 2021