__අපි නොදන්න එෆ් බී

බෝක්කුවක් උඩ
වාඩි වෙලා...
හීනියට ඔතපු එකෙන්
දෙකක් ඇදලා...
ලෝකෙ පෙරලන්න ටෝක්ස් දීපු අයියලත්
දැන්,
ෆේස් බුකියේ
සෙට් වෙලා...
ඉතින්,
බෝක්කුව වගේද
බන් මේක...
ආතල් කෝටියයිනෙ...
ඉස්සර අහක බලන් ගිහිපු නංගිලත්..
දැන් අපිව ඔන්ලයින් දැක්ක ගමන් කියනවා
හායි අයියා....
උන් දන්නේ නෑ මම මල් සරා කියලා..
ප්‍රොෆයිල් එකේ කව්ද දාන්නේ ඔව්වා...
මොකා උනත් මේක හදපු එකා නම් දෙයියා...

Comments

Popular posts from this blog

Father's Day 2021