__අහිමි වසන්තේ

ඇවිද යන්න සවසට සුමුදු වැල්ල මතින්..
ආසයි තවමත් අල්ලගෙන සුමුදු අතින්...
කාලය ගෙවී ගොස් ඇත සොඳුර විගසින්...
මැවූ සිහින සියල්ලම අවසානයිද ඉතින්...

වසත් කාලයේ අවසානය මෙයද ඉතින්...
සිතන්නට සිතක් ඉතිරිව නැත තවත් ඉතින්..
මසිත ගෙන ගොස් නුඹ කාටත් හොර රහසින්...
ඇස ගැටෙනා සැම රුවම මට නුඹමයි ඉතින්..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...