__වැලිඩේශන්

වැල්ලේ,
රූම් එකේ,
බොක්ස් එකේ,

එක එක එවුන් එක්ක
වැඩ දාපු සනා,

රෙජිස්ටර්ඩ් එක විතරක්
වැලිඩේට් කරයි
ඇඳ පෙරලගෙන..

උදේ පාන්දර තියෙන
ඔඩිට් එකෙන්
බේරෙන්න.....

ක්‍රැක් ෆයිල් එකක් වත්
නැද්ද
ඇඟ බේරගන්න..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021