හෙට අනිද්දා
බිල ආවම
දැනෙයි අපිට
රඟේ

මහා රජාණෝ
අපි වෙනුවෙන්
දුන්න සහන
අගේ

ඡන්දේ දුන්න
උන්දැලටත්
කරන්ට් වැදිලා
වගේ

ලාම්පුවත්
හිනා උනේ
කින්ඩියටම
වගේ

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021