පුලුවන් වෙයිද 
මං වෙනුවෙන් 
වෙන් කරගන්න 
අඩුම තරමින් 
මාසෙකට එක 
මිනිත්තුවක්....

ඔයා ලඟ 
මොහොතක් ඉන්න එකත්
මට දැන් ලොකු 
බලාපොරොත්තුවක්...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021