සීමා නැතිව
ආදරය දුන්නත්
නුඹ මට...

නොසිතූ ලෙසින්
සිදුවූ වරදේ
පාපයට...

නුඹ වෙනුවෙන්
තව වද වෙනු
බැරිය මට...

වරද මගෙන්
සඟවාපන්
ලෝකයට...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021