බිල ගෙවන්නට 
ගෙදර ටීවී එකත් 
උකස් කරපු 
හන්දා..

සුජාත දියනිය
මාත් එක්කත්
තරහා වේවිද
මන්දා..

උගේ පිටපත
බලා සැනසෙන්නට
විදියකුත් නැති
හන්දා..

සුරංගනා කතා නැතිව
පොඩි උන්
අප්සට් ගනීද
මන්දා..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021