වැස්ස එදා වගේමයි...


වැහි වතුරෙන් මූණ තෙමුනම
ඇහෙන් වැටෙන කඳුලු කාටවත් පේන එකක් නෑ...
ඒක නිසා අදත් මම තෙමි තෙමීම යනවා...
ඉක්මනින් යන නිසා එදා අපි ගියා වගේ
කුඩේ යටින් යන අයව මට පෙනෙන එකක් නෑ...
වැස්ස එදා වගේමයි...
සීතලත් එදාට නොදෙවෙනියි...

Comments

  1. අඩන්න ෙහාදම ෙවලාව... වැස්ස!!-කදුලු ෙප්න්නෑෙන්..))

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Father's Day 2021